ඔබට සහ අනෙකුත් විකිමීඩියා සගයින්ට මෑතකදී සිදුවූ ම්රුදුකාංග වෙනස්වීම් නිර්‍රීක්ෂණය කිරීමට තාක්ෂණික පුවත්වල සතිපතා සාරාංශ මගින් ඉඩ සලසාදේ. අනුසන් කරන්න , දායක වන්න සහ ප්‍රතිචාර යොමු කරන්න
previous | 2015, week 07 (Monday 09 February 2015) | next |
විකිමීඩ්යා ප්‍රජාවේ නවතම තාක්ෂණික පුවත්. කරුණාකර අනෙකුත් පරිශීලකයින්ටත් මෙම වෙනස්කම් ගැන දන්වන්න. මෙම සෑම වෙනසක්ම ඔබට බල නොපානු ඇත. පරිවර්තන ලබා ගත හැක.
මෑතදී සිදු වූ මෘදුකාංග වෙනස් වීම්
- ඔබට දැන් මාතෘකාව සමඟ කොටසක් වෙන්කිරීමට
{{#lsth: පිටුනාමය & #124; කොටස්නාමය }}
භාවිතා කළ හැක. [1]
ගැටළු
- මීඩියා විකිය පැරණි අනුවාදයට පෙබරවාරි 4 නැවත ගෙන එන ලදී. එය කාර්ය සාධනයේ අවුලක් නිසා සිදු වූවකි. එය නැවත පෙර තිබූ තත්වයට පසුව ගෙන එන ලදී. [2]
- උඩුගත කිරීමට උදව් දෙන විශේෂාංගය මීඩියා විකිය නැවත පෙර අනුවදයකට ගෙන යාම නිස පෙබරවරි 4 අක්‍රීය විය. [3]
- පෙබරවරි 5 වන දින මිනිත්ත්හු 30 කට සෑම අඩවියක්ම අක්‍රීයව පැවතුණි. එයට හේතුව ජාල ගැටළුවකි. [4]
මේ සතියේ මෘදුකාංග වෙනස්වීම්
- මීඩියාවිකියේ නව අනුවාදය පරීක්ෂණ විකි වල සහ මීඩියාවිකි අඩවියේ (MediaWiki.org) හි පෙබරවාරි 5 වෙනිදා සිට පැවතින. එය පෙබරවාරි 10 වෙනිදා සිට විකිපීඩියා නොවන විකි වල භාවිතා වේවි. විකිපීඩියාවේ එය භාවිතා වෙන්නේ පෙබරවාරි 11 සිටය. ([[mw:MediaWiki 1.25/Roadmap]දින දසුන])
- ඔබට සියලුම විකි වෙනුවෙන් එක පරිශීලක පිටුවක් භාවිතා කළ හැක. ඔබට විකියක පරිශීලක පිටුවක් නොමැතිනම් මෙටාහි පරිශීලක පිටුව වෙත යොමුවේ. මෙම මෙවලම ඔබට පරීකෂණ විකි වල පරීක්ෂණය කළ හැක. [5] [6] [7]
- ඔබට මාධ්‍ය ගොනු සෙවීමට දෘශ්‍ය කර්තෘ මෙවලම පහසුවෙන් භාවිතා කළ හැක. පින්තූර විශාලව පෙන්නන අතර ඔබට එවයේ ප්‍රමණය සහ බලපත්‍රය දැක ගත හැක. [8] [9]
- ඔබ පිටුව සුරකින විට ඔබගේ වෙනස් කිරීම් දෘශ්‍ය කර්තෘ මාර්ගයෙන් නැවටහ් බැලීමට පහසුය. එම කවුලුව විශාල වේ. [10]
- ඔබට දෘශ්‍ය කර්තෘ ගැන නව පුවත් කියවිය හැක. නිපැයුම් කරුවන් සමග සතිපතා රැස්වීම් වලටද සහභාගී විය හැක. මෙම රැස්වීම් අතර වාරයේදී ඔබට වඩා වැදගත් වැරදි පෙන්වා දිය හැක. පළමු රැස්වීම [පෙබරවාරි 11, 20.00 ((UTC))]
අනාගත වෙනස්කම්
- පරිපාලක වරුන්ට ඉතා ඉක්මනින් 5,000 ට වඩා අඩුවෙන් භාවිතා කළ ටැග් වෙනස් කිරීමට හැකිවේවි. [11]
- අනාගත්යේදී ඔබට පෞද්ගලික ලිපි ලැයිස්තුවක් ජංගම දුරකථනයෙන් පිවිසෙන විට ලබා ගත හැක. [12]
තාක්ෂණික පුවත් සෑදුවේ තාක්ෂණික පරිපාලකයින් මගිනි. ප්‍රකාශයට පත් කළේ මීඩියාවිකි පණිවුඩ බෙදාහැරීමේ සේවය මගිනි • දායක වන්න • පරිවර්තනය කරන්න • උදව් ලබාගන්න • ප්‍රතිචාර දක්වන්න • අනුසන් කරන්න හෝ අනුසන් වීම අවලංගු කරන්න.