ඔබට සහ අනෙකුත් විකිමීඩියා සගයින්ට මෑතකදී සිදුවූ ම්රුදුකාංග වෙනස්වීම් නිර්රීක්ෂණය කිරීමට තාක්ෂණික පුවත්වල සතිපතා සාරාංශ මගින් ඉඩ සලසාදේ. අනුසන් කරන්න , දායක වන්න සහ ප්රතිචාර යොමු කරන්න
previous | 2015, week 12 (Monday 16 March 2015) | next |
විකිමීඩියා ප්රජාවේ නවතම තාක්ෂණික පුවත්. කරුණාකර මෙහි ඇති වෙනස්කම් පිළිබද අනෙකුත් පරිශීලකයින්වත් දැනුවත් කරන්න. සියලුම වෙනස් වීම් ඔබට බල නොපෑ හැක. පරිවර්තන ද ලබා ගත හැක.
නව වෙනස්වීම්
- The servers that resize images are using new software. You should report new problems that you notice with images. [1]
- ඔබට කොමන්ස්, විකි මූලාශ්ර සහ විකිශනරියේ වැරදි ලැයුස්තුවක් දැන් බල ගත හැක. [2]
- It is now easier to add special characters in VisualEditor. You can edit the list of characters for your wiki. [3] [4]
ගැටළු
- බ්රහස්පතින්දා මිනිත්තු කිහිපයකට කේතයේ ගැටළුවක් නිසා විකි ක්රියා විරහිතව තිබුණි.
මේ සතියේ වෙනස්වීම්
- The new version of MediaWiki has been on test wikis and MediaWiki.org since March 11. It will be on non-Wikipedia wikis from March 17. It will be on all Wikipedias from March 18 (calendar).
- A puzzle piece icon () now shows hidden templates in VisualEditor. You can edit the template by clicking the icon. For example, you can now edit anchor templates. [5] [6]
- ඔබට දැන් සැකිලි දත්ත වලට උදාහරණ, සහ පැරණි පරාමිතියන් ගැන තොරතුරු ඇතුළත් කළ හැකිය. [7] [8]
රැස්වීම්
- You can read the notes from the last meeting with the VisualEditor team.
- You can join the next weekly meeting with the VisualEditor team. During the meetings you can tell developers which bugs are the most important. The meeting will be on March 18 at 23:00 (UTC). See how to join.
අනාගත වෙනස්කම්
- The list of bad user names on your wiki will no longer work. The global list will replace it. You can ask to add rules for bad user names on Meta. [9] [10]
- You can comment on how you want to see Wikidata edits in your watchlist on other wikis. [11]
- The final steps of single user login (SUL) will happen in April. You can see the rules to rename accounts. [12]
තාක්ෂණික තානාපතිවරුන් විසින් තාක්ෂණ පුවත් සැකසුම් කර යාන්ත්රිකව පළකරණු ලැබේ. • සහයෝගය දීමට එකතු වන්න • පරිවර්තනය කරන්න • උදව් ලබාගන්න • ප්රතිචාර ලබා දෙන්න • අනුසන් වෙන්න හෝ අනුසන් වීම අවලංගු කරගන්න.