ඔබට සහ අනෙකුත් විකිමීඩියා සගයින්ට මෑතකදී සිදුවූ ම්රුදුකාංග වෙනස්වීම් නිර්රීක්ෂණය කිරීමට තාක්ෂණික පුවත්වල සතිපතා සාරාංශ මගින් ඉඩ සලසාදේ. අනුසන් කරන්න , දායක වන්න සහ ප්රතිචාර යොමු කරන්න
previous | 2015, week 14 (Monday 30 March 2015) | next |
විකිමීඩියා තාක්ෂණික ප්රජාවෙන් නවතම තාක්ෂණික පුවත්. කරුණාඅකර අනෙකුත් පරිශීලකයින් හට මෙම වෙනස්කම් ගැන දැනුම් දෙන්න. මෙහි සියලුම වෙනස්කම් ඔබට අදාළ නොවිය හැක. තවත් පරිවර්තන ලබා ගත හැක.
නව වෙනස්වීම්
- ඔබට ගිණුමක් නැතිවූවත් අඩවියේ බැනර සඟවන්න හැක. [1]
- You can now add citations more easily with VisualEditor on the French and Italian Wikipedia. The tool adds the information when you add some types of links. In the future you will be able to add this tool to your wiki. [2] [3] [4]
- ඔබට නව වෙබ් බ්රව්සරයක් ඇත්නම්, සියලුම මීඩියා විකි අඩවි වේගවත්ය. [5]
- You could see a serious bug when editing some templates with VisualEditor. It was fixed quickly. [6]
- VisualEditor could break when you edited an image. The issue was fixed quickly. [7]
මේ සතියේ වෙනස්වීම්
- The new version of MediaWiki has been on test wikis and MediaWiki.org since March 25. It will be on non-Wikipedia wikis from March 31. It will be on all Wikipedias from April 1 (calendar).
- ද්රුශ්ය සංස්කාරකය තවත් විකිපීඩියා 53 ක ප්රධාන සංස්කරණ මෙවලම බවට පත්වේ. [8]
- ඔබට දැන් සියලුම විකි වල ජංගම අඩවි ගිණුමක් නැතිව වුවද සංස්කරණය කළ හැක. [9]
- You can test a new tool on the beta mobile site on the English Wikipedia. With the new tool, you can create lists of articles. [10]
- You can now see that VisualEditor is opening even if you're not looking at the top of the page. [11]
- VisualEditor doesn't leave empty titles with just nowiki tags any more. [12] [13] [14] [15]
රැස්වීම්
- You can join a meeting with the Wikidata team. The meeting will be on IRC on March 31 at 16:00 (UTC). [16]
- ඔබට දැන් ද්රුශ්ය සංස්කාරක කණ්ඩායමේ අවසාන රැස්වීමේ [[17]] කියවිය හැක.
- You can join the next weekly meeting with the Editing team. During the meetings you can tell developers which bugs are the most important. The meeting will be on April 1 at 18:00 (UTC). See how to join.
Tech news prepared by tech ambassadors and posted by bot • Contribute • Translate • Get help • Give feedback • Subscribe or unsubscribe.