Fundraising 2011/Core messages/si
Pages for translation: [edit status] | |||||||||
Interface messages high priority Translated on Translatewiki. Get started. |
Published | ||||||||
Banners and LPs (source) high priority |
Published | ||||||||
Banners 2 (source) high priority |
Ready | ||||||||
Jimmy Letter 002 (source) high priority |
Ready | ||||||||
Jimmy Letter 003 (source) variation of Jimmy Letter 002 |
Ready | ||||||||
Jimmy Letter 004 (source) variation of Jimmy Letter 002 |
Needs updating | ||||||||
Jimmy Mail (source) variation of Jimmy Letter 002 |
Needs updating | ||||||||
Brandon Letter (source) | Needs proofreading | ||||||||
Alan Letter (source) | Needs proofreading | ||||||||
Kaldari Letter (source) | Needs proofreading | ||||||||
Karthik Letter (source) | Needs proofreading | ||||||||
Thank You Mail (source) | Needs proofreading | ||||||||
Thank You Page (source) | Needs proofreading | ||||||||
Problems donating (source) | Needs proofreading | ||||||||
Recurring giving (source) | Needs proofreading | ||||||||
Sue Thank You (source) | Needs proofreading | ||||||||
FAQ (source) low priority |
Needs proofreading | ||||||||
Various requests: Mail to past donors · Jimmy quote | |||||||||
Outdated requests:
|
Translation instructions |
---|
If you have any questions or feedback regarding the translation process, please post them here. Translation FAQ |
- වැඩිදුර විස්තර සදහා හෝ දීමට ඇති අනෙකුත් ක්‍රම සදහා, මෙතන ඔබන්න.
- අප විසින් ඔබගේ ණය පතෙහි තොරතුරු සහ ඔබගේ පුද්ගලික දත්ත අපගේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති විෂයට අනුව ආරක්ෂා පිණිස තබා නොගන්නෙමු.
- විකිපීඩියා ප්රාරම්භක ජිමි වේලස් ගෙන් ආයාචනයක්.
- කරුණාකර කියවන්න: විකිපීඩියා ප්රාරම්භක ජිමි වේලස් ගෙන් පුද්ගලික ආයාචනයක්.
- දැන්ම කියවන්න
- ණය පත මගින් පරිත්‍යාග කරන්න
- පේපල් මගින් පරිත්‍යාග කරන්න
- ඔබගේ තුටු පඬුරෙහි වටිනාකම තෝරන්න:
- දැන් ඔබගේ පරිත්‍යාගය සපයන්න
- විකීමාධ්‍ය පදනමෙන් විටින් විට ඇතිවන යාවත්කාලීන ලබා ගැනීමට මා එකඟ වෙමි.
- අනෙකුත්:
- ඔබ අවම වශයෙන් $1 වත් ආධාර කල යුතුයි
- ලෝකයේම සිටින දායකයන් විකිපීඩියාව සහ එහි සහෝදර ව්‍යාපෘති වලට සහය දක්වන්නේ කුමටද ගැන කියවන්න , හෝ ඔබගේ සමාගම සතුව සංස්ථාපිත තුලන පරිත්‍යාග වැඩසටහනක් ඇත් දැයි සොයා දැනගන්න.
ඔබ විකිමාධ්යට සහය දක්වන බට ලොවට පවසන්න: #keepitfree! පූරකපතුර සමඟ එය හඬන්න - මෙම කොටුව පිරික්සීමෙන්, ඔබේ කථාව සම්බන්ධයෙන් අප්‍රමාදව ඒ අනුව යාමට විකීමාධ්‍ය පදනමෙහි අවසරය ප්රදානය කරන අතර, විකීමාධ්‍ය පදනම සහ එහි ව්‍යෘපෘති ප්‍රසිද්ධියට පමුණුවීම සදහා එය භාවිත කිරීමට ඔබ එකඟ වෙයි.
- විකල්ප
- වයස
- අපගේ අරමුණ වෙත ළඟා වීමට අනුග්‍රහය දක්වන්න: $16 මිලියන
- මාසික පරිත්‍යාගයක් සපයන්න
- සෑම රටකම සිටින ප්‍රජාව සදහා පරිත්‍යාග ලබා දීම පහසු කරවීමට අප උත්සහ කරන්නෙමු. එය පහසු කරවීම සදහා අප ක්‍රියාත්මක විය යුත්තේ කෙසේදැයි අප හට දන්වන්න. ඔබගේ යෝජනා මෙයට යොමු කරන්න: <email address will be inserted here>.